විදෙස් සංචාරකයන් පිටකොටුවේ සිට බැණ වදිති.. තවත් එන සංචාරකයන්ට අනතුරු අගවති.. - Gossip Lanka Hot News Web

Latest

Search Bar

BANNER 728X90

Wednesday, December 15, 2021

විදෙස් සංචාරකයන් පිටකොටුවේ සිට බැණ වදිති.. තවත් එන සංචාරකයන්ට අනතුරු අගවති..

දුම්රිය සේවකයන් විසින් අද ක්‍රියාත්මක කරන ලද වැඩවර්ජනය හේතුවෙන් බොහෝ පිරිසක් අපහසුතාවයට පත් විණි.

පිටකොටුවේ දුම්රිය ස්ථානයේ සිටි විදේශීය සංචාරකයන්ද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් චෝදනා එල්ල කළහ.

වර්ජනයක් ක්‍රියාත්මක වන්නේ නම් ප්‍රවේශ පත‍්‍ර අලෙවි කලේ කුමක් නිසාදැයි ඔවුන් ප‍්‍රශ්න කලහ.

නිවාඩුව ගත කිරීමට ආසියා පැසිපික් කලාපයේ ඔ්නෑ තරම් ස්ථාන ඇති බවටත් ඔවුන් කියා සිටියහ.

ශ‍්‍රි ලංකාවට කිසිවෙකුට සංචාරයට පැමිණෙන්නේ නම් තමන්ගේම වාහනයක් රැගෙන එන ලෙස ඉල්ලා සිටින බවද එක් සංචාරකයකු මාධ්‍ය වෙත කියා සිටියේ ය.

No comments:

Post a Comment