මහදවල් බොරැල්ලේ රත්තරන් බඩු සාප්පුවකට පැන අහසට වෙඩි තියලා රත්තරන් පෙට්ටි 5ක් අරන් ගිය වීඩියෝව මෙන්න! දෙන්නව අඳුනනවද බලන්න! - Gossip Lanka Hot News Web

Latest

Search Bar

BANNER 728X90

Saturday, December 11, 2021

මහදවල් බොරැල්ලේ රත්තරන් බඩු සාප්පුවකට පැන අහසට වෙඩි තියලා රත්තරන් පෙට්ටි 5ක් අරන් ගිය වීඩියෝව මෙන්න! දෙන්නව අඳුනනවද බලන්න!

බොරැල්ල මරදාන පාරේ පිහිටි රන්බඩු වෙළෙඳ ආයතනයකට අද (11) සවස ඇතුළු වූ කොල්ලකරුවන් දෙදෙනකු එහි තිබූ රන් බඩු කොල්ලකා අහසටත් වෙඩි තබා පලා ගිය සිද්ධියේ වීඩියෝව මේ වනවිට මාධ්‍යයට නිකුත් වී තිබේ.

ඉල්ලුම්කරුවන් වශයෙන් මෙම කොල්ලකරුවන් දෙදෙනා රන් බඩු හලට ඇතුළු වී කොල්ලය සිදුකර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

කොල්ල කන ලද රන් භාණ්ඩවල වටිනාකම මෙතෙක් ගණනය කර නොමැත 

No comments:

Post a Comment