හොයන්න එපා…! කිරිපිටි ආයෙත් එන්නේ නෑ..! - Gossip Lanka Hot News Lanka

Latest

Search Bar

BANNER 728X90

Tuesday, December 14, 2021

හොයන්න එපා…! කිරිපිටි ආයෙත් එන්නේ නෑ..!

කිරිපිටි ආනයනය අත්හිටුවීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රධාන කිරිපිටි ආනයනික සමාගම කළමනාකාර අධ්‍යක්‍ෂවරයෙක් පැවසීය.

ඩොලර් හිඟයත් සමඟ විදේශ සැපයුම්කරුවන්ට ගෙවීම් කිරීමට නොහැකි වීමෙන් මේ වන විට කිරිපිටි ආනයනයෙන් සියයට 50 ක් පමණ නතර වී ඇති බව සඳහන් කළ එම කළමනාකාර අධ්‍යක්‍ෂවරයා රජය කිරිපිටි ආනයනය නතර කළ හොත් නිරායාසයෙන් කිරිපිටි ආනයනය නතර වන බව ද සඳහන් කළේය.

No comments:

Post a Comment